තිලිණි සමග ගනුදෙනු කළ බවට ජීවන් කුමාරතුංගටත් චෝදනා

629

මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ බවට චෝදනා මත ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත.තිලිණි ප්‍රියමාලි විසින් ඒ මහතාගේ ජීවිත කතාව ඇතුළත් ජීවා නැමැති චිත්‍රපටයට මුදල් යොදවා ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම ප්‍රශ්න කිරීම සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment