තිළිණිගේ පියා ගැන හෙළිදරව්වක්

14224

මූල්‍ය වංචා චෝදනා මත දැනට බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ පියා ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යැයි ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පවසයි.ඒ සම්බන්ධයෙන් තමා සතුව ප්‍රබල සාක්ෂි තුනක් ඇතැයි සදහන් කරයි. තිළිණිගේ මව තවම ජීවතුන් අතර සිටින බවත් ඇයගේ දෙවැනි කසාදයෙන් තවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් කියයි. දෙවැනි කසාදයේ සැමියා වෘත්තියෙන් පෙදරේරුවෙක් බවත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදි සමරවික්‍රම මහතා සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment