තිළිණි ගේ මුදල් ගැන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන්ද ප්‍රකාශ ගනී

271

තිළිණි ප්‍රියමාලි සිදු කර ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 2 1/2ක් පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment