තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර කොමිසම හමුවට

297


මූල්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව බන්ධනාගාරය තුළදී ජංගම දුරකථන දෙකක් භාවිතා කිරීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ඇය බන්ධනාගාර කොමිසම හමුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර අතිරේක කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment