තිළිණි බන්ධනාගාරයෙන් පිටව යයි

350

මුල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධව බන්ධනාගාර ගතකර සිටි තිළිණි ප්‍රියමාලි සිය ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම අනුව අද සවස වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment