තිළිණි වංචා කළ මුදල හෙළිවේ

837

තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇති මූල්‍ය වංචා වල වටිනාකම රුපියල් කෝටි 130ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැවසීය. එසේම ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ද ඇති බව සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment