තිළිණි හා ගනුදෙනු ලැයිස්තුවට ගම්මන්පිල ගෙන් පැමිණිල්ලක්

334

තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සමග මුදල් ගනුදෙනු කළ බවට මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති නාම ලේඛණයේ තමාගේ නම සදහන්ව තිබීම ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment