තීරණාත්මක කාසියේ වාසිය ශ‍්‍රී ලංකාවට

119


සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

තරගය අදපස්වරු 2.30 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවේ.

මේ වනවිට දෙපිලම එක් තරඟය බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment