තී‍්‍රරෝද ගාස්තුවත් නගී

203

ඉන්ධන මිල වැඩිවීමත් සමග ති‍්‍රරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට එම සංගමය තීරණය කර ඇත.
ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 100 දක්වාත් දෙවැනි කිලෝමීටරය රුපියල් 80 දක්වාත් වැඩි කිරීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment