තුන්මුල්ල පැත්තේ මාර්ග තදබදයක්

212


මහජන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වී ඇත.

තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ එලෙස මාර්ග තදබදයක් ඇතිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment