තුන්වන මාත‍්‍රාවත් 393 කට දීලා

51

කොවිඩ් මර්දන ෆයිසර් එන්නතේ තුන්වන මාත‍්‍රාව ඊයේ (31) වන විට පුද්ගලයින් 393 කුට ලබා දී තිබේ.
ඊයේ දිනයේදී පමණක් එහි තුන්වන මාත‍්‍රාව 108 දෙනෙකුට ලඉා දී ඇති අතර පිළිවෙළින් ඊට පෙර දිනයන්හි පුද්ගලයින් 171,73,41 යනාදී වශයෙන් තුන්වන මාත‍්‍රාව ලබා දී ඇති බව ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment