තුන්වැනි මාත‍්‍රාව ලක්ෂ 61 ගනී

81

කොව්ඩ් මර්දන ෆයිසර් එන්නතෙහි තුන්වැනි මාත‍්‍රාව ලබා ගත් පිරිස මේ වන විට ලක්ෂ 61 (6128974) ඉක්මවා ඇත.
මේ අතර අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද (14) දිනයේද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 51කදී ලබාදෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment