තුන්සිය හැටඑක (361) එලිෆින්ස්ටන්හිදී

90

උදයසිරි වික්‍රමරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය ‘තුන්සිය හැටඑක’ ඔක්තෝබර් මස 8 වැනි සෙනසුරාදා සවස 3.30 ට සහ 6.45 ට කොළඹ 10, එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment