තුන් හැවිරිදි දැරිය පිලිස්සූ මව මාස තුනකට පසු අත්අඩංගුවට

440

කිළිනොච්චිය අක්කරායන් ගණේෂපුරම් ප්‍රදේශයේදී සිය තුන් හැවිරිදි දැරිය රත් කළ පිගානකින් පුලුස්සා තුවාල සිදු කොට සැග වී සිටි මවක් ඊයේ අක්කරායන්කුලම් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකටයුතු කාන්තාව විසින් මෙම දැරියට එම අපරාධය සිදු කොට තිබුණේ පසුගිය අගෝස්තු මස 08 වැනිදාය.

advertistmentadvertistment
advertistmentadvertistment