තුර්කියේ ඉස්ලාමීය අන්තවාදී නායකයාට වසර 8656 ක සිරදඬුවමක්

199

තුර්කියේ අන්තවාදී නායකයා වූ ඇඩ්නන් ඔක්ටාර්ට එරට අධිකරණය විසින් වසර 8655ක සිරදඬුවමක් නියම කර ඇත.

අපරාධකාරි ක්‍රියා සිදුකිරීම, කළු සල්ලි ජාවාරම මෙහෙයවීම ඇතුළු චෝදනා 831 ක් ඔහුට එල්ල වී තිබේ.

හනන් යහියා නමින් ද හඳුන්වන මොහු කෝටිපතියකු බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment