තුර්කියේ යළිත් භූකම්පනයක්

212


තුර්කියේ යළිත් සිදුවූ භූකම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.

රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලතාවයකින් යුතුව ඊයේ හටගත් භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය 06 වැනිදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් දෙරටේ පුද්ගලයින් 44,000ක් පමණ දැනට මියගොස් ඇත.

තුර්කි – සිරියා දේශසීමා තුළ තවදුරටත් භූකම්පන සිදු

advertistmentadvertistment
advertistmentadvertistment