තුර්කියේ ශ්‍රී ලාංකික තරුණිය අපේ මනුස්සකම පෙන්වයි

1463

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබේ. තුර්කියේ, අන්කාරා නගරයේ ජීවත් වන දිල්හානි චන්ද්‍රකුමාර් සිය දෙමහල් නිවසේ උඩු මහල හයදෙනකුගෙන් යුත් පවුලකට ලබා දී ඇත.

“මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්‍රතිලාභය තමයි මානසික සතුට. මේ අපේ මනුෂ්‍යත්වය. මේ වගේ වෙලාවක තමයි තේරෙන්නේ මුදල් හෝ ලෝකයේ තියෙන කිසිම දෙයක් ජීවිතය තරම් වටින්නේ නෑ කියලා” යනුවෙන් ඇය පවසා තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment