තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කතක් ගැන මෙතෙක් තොරතුරක් නෑ

132

තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය පවසයි.

තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු භූ කම්පන සිදු වූ ප්‍රදේශවල ජීවත් වී තිබේ. භූ කම්පනවලින් අනතුරුව ඉන් 13 දෙනකු නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු ලැබී ඇති අතර මේ දක්වා තොරතුරක් නොලද කාන්තාවගේ දුරකථනය පමණක් හමු වී තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment