තුර්කියේ හා ග‍්‍රීසියේ දරුණු ලැව් ගිනි

634

තුර්කියේ හා ග‍්‍රීසියේ හටගෙන ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් එම රටවල නිවාස ගණනාවක් විනාශ වී ගොස් ඇති අතර බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

 මෙම ලැව් ගිනි හේතුවෙන් තුර්කියේ පුද්ගලයන් 08 දෙනකු මිය ගොස් ඇති අතර ග‍්‍රීසියේ විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment