තුර්කිය කොන්ත්‍රාත්කරුවන්ට ඇති පදමට නටන්න දීලා

368

තුර්කියේ විසිදහසක පිරිසක් මරුමුවට පත්වූයේ රජය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රිසි පරිදි මහල් නිවාස ඉදිකිරීමට ඉඩදීම නිසා බව තුර්කි මාධ්‍ය හෙළිකර ඇත.

භූ චලනවලට ඔරොත්තු දෙන ලෙස ඉදිකළ නිවාස පවා මෙලෙස කඩාවැටී තිබේ.

තුර්කියේ විශාල ගොඩනැඟිලි ඇතුළු මහල් නිවාස 75000 ක් කඩා වැටී ඇත.

එසේම ගොඩනැඟිලි 672000 කට හානි සිදුවී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment