තුවාල ලැබූ අරගලයේ සෙට් එකක් ජාතික රෝහලෙන් පිටව යති

375

මේ වන විට අරලියගහ මන්දිරයේ තුළ සිටින අරගලකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා ජාතික රෝහල් ගතකළ සිටි අටදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment