තෙබුවන සාහසික ඝාතනයක්

582


පොරවකින්, මන්නයකින් සහ යකඩ පොල්ලකින් පහරදී තිදරු පියෙකු ඝාතනය කර ඇති අතර ඊට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ක්ලෝඩන් වත්තල පරණ කොටස, නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කන්දසාමි පිරබාගරන් නමැති 40 හැවිරිදි තිදරු පියෙකු බවට හදුනාගෙන ඇතැයිද පොලිසිය කීය.

තෙබුවන ක්ලෝඩන් වතුයායේ දෙපිරිසක් අතර කලක පටන් පැවතී ආරවුලක් පැවත ඇති බවත් ඊයේ (25ධෘ) රාත්‍රි මත්පැන් පානය කර ඇතිවූ කතාබහකින් පසු ඝාතනය සිදුව ඇතැයි පොලිසිය කීය.

advertistmentadvertistment
advertistmentadvertistment