තෙල් ආවාම හපුතලේ ජරමරේ

165

දින හතරකට පසු ඉන්ධන පැමිණීමෙන් පසු හපුතලේ ඉන්ධන පිරවුම් හලේ දැඩි තදබදයක් ඊයේ (20දා) පැවතිණි. එසේම වාහන තදබදයක් තිබුණ අතර කොළඹ බදුල්ල මාර්ගය අවහිර විය. ඉන්ධන ලබාගැනීමට පැමිණි සමහරුන් ඉන්ධන පිරවුම් හලේ සේවකයන් හට තර්ජනය කිරීම නිසා ඉන්ධන බෙදාදීම මදකට නතර කිරීමට පවා සේවකයන්ට සිදුවිය.

හපුතලේ – එස්. බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment