තෙල් ඉල්ලා පාර වසයි

121


කොළඹ – මීගමුව මාර්ගය ජාඇළ කපුවත්ත හන්දියෙන් හරස් කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇත.

සිපෙට්කෝ පිරවුම්හලට ඉන්ධන රැගෙන පැමිණියද ඉන්ධන ලබා නොදෙන බව කියමින් ඊට විරෝධය පා මේ ආකාරයෙන් විරෝධතාවේ නිරතව සිටිති.

මේ හේතුවෙන් කොළඹ – මීගමුව මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි ද පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment