තෙල් එකතු කළ 137ක් අල්ලයි

168


ඉන්ධන නීති විරෝධී ලෙස රැස් කළ පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව කියයි.

දිවයින පුරා කළ වැටලීම් 429 කදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 27,000 ක් සහ ඩීසල් ලීටර 22,000 ක් අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment