තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

264


ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම එක්ව ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා අත්සන් කළ ත‍්‍රිකුණාමලය ටර්මිනල් පෞද්ගලික සමාගම් ගිවිසුම බල ශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment