තෙල් ටැංකි පැවරීමට එරෙහිව හිමිවරු දෙනමකගෙන් පෙත්සමක්

140

තී‍්‍රකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සදහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ගිවිසුම බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍ර්ෂ්ඨොධිකරණය හමුවේ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන හිමිවරු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළුකැබින්ට මණ්ඩලයේ සාමාජිකයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවල එහි සභාපතිවරයා, ට්‍රිංකෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගමල විගණකාධිපති, ලංකා අයි.ඕ.සී. සමාගමල ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment