තෙල් ටැංකි සඳහා නව සමාගමට අද අත්සන් නොකරයි

257


ත‍්‍රිකුණාමලය තෙල්ටැංකි පැවරීම සඳහා ඛණිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම එක්ව පිහිටුවීමට සැලසුම් කළ නව සමාගමට අදාල ගිවිසුම අද පෙරවරුවේ අත්සන් කිරීමට නියමිතව තිබුණත් එය කල් දැමීමට රජය තීරණය කර ඇත.ඊට හේතුවී ඇත්තේ බල ශක්ති ඇමැතිවරයා සහ ඛණිජතෙල් සංස්ථා සභාපතිවරයා අතර මේ සඳහා එකගතාවයකට නොපැමිණීම බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment