තෙල් නිකුත් කිරීමේ සීමා වැඩි කරයි

224


ඉන්ධන මිල වැඩි කිරීමත් සමග මෙතෙක් නිකුත් කරන ලද ඉන්ධන සීමාවන් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව යතුරු පැදියක් සඳහා රුපියල් 2500 දක්වාත් තී‍්‍රරෝද රථයක් සඳහා රුපියල් 3000ක් දක්වාත් මෝටර් රථයක් සඳහා රුපියල් 10000 ක් දක්වාත් ඉන්ධන නිකුත් කිරීම වැඩි කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment