තෙල් පිරිපහදුව යළි පටන් ගනී

230


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 74කට පසු මෙම මස 16 වැනිදා සිට යළි ආරම්භ කරන බව ඛණිජ තෙල් සංස්ථාව පවසයි.බොර තෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ ඇති අතර එය මේ වන විට ගොඩ බාන බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment