තෙල් පිරිපහදුව විකිණීම ගැන ඇමැති කියයි

334


සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකිණීමට කිසිසේත්ම බලාපොරොත්තුවක් නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එය වසර 50කට වඩා පැරණි බවත් එබැවින් මෙය මිලදී ගැනීමට කිසිවකුත් ඉදිරිපත්වන්නේ නැතැයිද කීවේය.එසේම ලබන මාසයේදී මෙරටට බොරතෙල් ගෙන්වා යළි තෙල් පිරිපහදුව ආරම්භ කරන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment