තෙල් පෝලිමේ යන සූරියවැව ගැබිනි අම්මලා

92

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගැබිනි මාතාවන් පිරිසක්ද සූරියවැව විහාරගල පාරේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ පැය ගාණක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනම දිගු පෝලිමක රැඳී සිටින අයුරු මෙලෙස සටහන් විය.

එම ගැබිනි මව්වරුන් පැවසුවේ දරු ප්‍රසූතියකදී මෙන්ම වෙනත් යම් අසනීප තත්ත්වයකදී වුවද කිසිදු ත්‍රිරෝද රථයක් ඉන්ධන නොමැති නිසා නොපැමිණෙන බවත්, ඒ නිසා හදිසි රෝහල් ගතවීමකදී ඉන්ධන ලබාදී හෝ කුලියට ත්‍රිරෝද රථයක් ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙලෙස ඉන්ධන රැගෙන යෑමට පැමිණි බවයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment