තෙල් බවුසර් වර්ජනය අවසන්

364

තෙල් ප්‍රවාහනයෙන් ඉවත්වෙමින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කිරීමට ලංකා ඛණිජ තෙල් පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එම සංගමය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment