තෙල් මිල අඩුකිරීමට ඇමෙරිකානු ජනපති අතිරේක තෙල්වලින් බැරල් මිලියන 50ක් වෙළෙඳපොළට නිකුත් කරයි

327

ඇමෙරිකාව සතු අතිරේක තෙල් සම්පත්වලින් බැරල් මිලියන 50 ක් වෙළෙඳපළට නිකුත් කිරීමෙන් තෙල් මිල අඩුවන බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කියා සිටී.

 ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව සහ බි‍්‍රතාන්‍යයද ඇමෙරිකානු පියවරට සමාන පියවරක් ගෙන ඇත. මේ වන විට ඇමෙරිකානු තෙල් මිල සියයට 13 කින් අඩු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment