තෙල් මිල වැඩි කලත් 1.60ක් පාඩුලු

234


ඉන්ධන මිල වැඩි කළත් තවමත් පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ ඩීසල් ලීටරයකින් ශත 60ක් වශයෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
කෙසේවෙතත් මෙතෙක් ඉන්ධන සඳහා ලබා දුන් බදු සහනය මිල වැඩි කිරීමත් සමගම අහෝසි වන බව හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment