තෙල් මිළ බස්සයි

499


ඉන්ධන මිළ ගණන් අද (29දා) මධ්‍යම රාත්‍රී සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පහත හෙළා ඇත.
ඒ අනුව පෙට්‍රල් රුපියල් 60කින්, ඩීසල් රුපියල් 80කින්, 95 වර්ගයේ පෙට්‍රල් රුපියල් 135 කින් මෙන්ම භුමිතෙල් රුපියල් 10 කින්ද අඩු කරන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment