තෙවැනිධුර කාලයට මෝදි දිවුරුම් දෙයි

62

ශ්‍රී ජවහර්ලාල් නේරු තුමා ගෙන් පසු ඉන්දියාවේ තෙවරක් අඛණ්ඩව අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දෙවැන්නා ලෙසින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් නරේන්ද්‍ර මෝදි මහතා අද රාත්‍රී 7.15ට ඉන්දීය ජනාධිපති ද්‍රොව්පදි මුර්මු මහත්මිය ඉදිරියේ දී රාශ්ටපති භවන් හිදී දිවුරුම් දුන්නේය.ඒ සමග නව රජයේ කැබිනට් මන්ත්‍රීවරු 72ක් ද ජනාධිපතිනිය ඉදිරියේදී දිවුරුම් දීම ආරම්භ කළහ. මෙම දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් කලාපයේ රටවල රාජ්‍ය නායකයින් ද සහභාගී වී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment