තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ‍්‍රී ලංකාවට

99


ශ‍්‍රී ලංකාව හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩාමය අතර අද පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ‍්‍රී ලංකා පිළ දිනාගත් අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි.මේ වන විට කණ්ඩායම් දෙකම තරගය බැගින් ජය ගෙන සිටිති.තරගාවලියේ ජය තීරණය කරන තරගය බවට මෙම තරගය පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment