තෙවැනි චාල්ස් රජුගේ ඓතිහාසික රාජාභිෂේකය

270

පසුගිය සෙනසුරාදා වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරේ දී, සංගීතයෙන් හා සංකේතනයෙන් පිරි උත්සවයක දී තෙවැනි චාල්ස් හා කැමිලා රජු හා රැජිණිය ලෙස ඔටුනු පැළඳී ය. රාජකීය පවුල, ප්‍රසිද්ධ පුද්ගලයන්, ආගමික නායකයන් හා රාජ්‍ය නායකයන් ඇතුළු 2,200ක් පමණ තැනැත්තන් මෙම උත්සවය නැරඹීම සඳහා ආසන දෙව් මැඳුර තුළට රැස්ව සිටියහ.

තෙවැනි චාල්ස් රජුගේ ඓතිහාසික රාජාභිෂේකය
තෙවැනි චාල්ස් රජුගේ ඓතිහාසික රාජාභිෂේකය

රාජකීය යුවළ යළි බකිංහැම් මාළිගයට පැමිණෙන අතරතුරේ ඔවුන් දැකබලා ගැනීමේ අරමුණෙන් දහස් ගණනක් ජනයා ද මෝල් වීථියට රැස්ව සිටියහ.

තෙවැනි චාල්ස් රජුගේ ඓතිහාසික රාජාභිෂේකය
තෙවැනි චාල්ස් රජුගේ ඓතිහාසික රාජාභිෂේකය

advertistmentadvertistment
advertistmentadvertistment