තෙවැනි මහලින් අතදරුවෙක් බිමට දමයි

344


ග්‍රෑන්ඩ්පාස් සමගිපුර නිවාස සංකීර්ණයේ තෙවැනි මහලින් වයස අවුරුදු එකහාමාරක දරුවෙක් අද පෙරවරුවේ බිමට දැමීම නිසා මියගොස් ඇත.ඒ සම්බන්ධව සැක පිට දරුවාගේ මාමා අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment