තේ අපනයනය සියයට 15 කින් ඉහළට

370

පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ තේ අපනයනය 15% කින් වර්ධනය වී ඇත. මෙරට තේ වැඩියෙන්ම මිලදී ගෙන ඇත්තේ ඉරාකයයි.

අගෝස්තු මාසයේ ලැබූ තේ අපනයන ආදායම ඩොලර් මිලියන 116කි.

පසුගිය මාස අට තුළ තේ අපනයනයෙන් උපයාගත් ආදායම ඩොලර් මිලියන 880කි. ඉරාකයට පසු ලංකා තේ වැඩියෙන්ම මිලදී ගෙන ඇත්තේ තුර්කිය හා රුසියාවයි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment