තේ කහට අඩුවෙයි

151


මේ වසරේ (2022 ) පළමු මාස හයේ දී මෙරට තේ අපනයන ආදායම සියයට 11.2 කින් පහත වැටී ඇත.
මේ අනුව ගිය වසරේ (2021 ) පළමු මාස හයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 650.5 ක් වූ තේ අපනයන ආදායම මේ වසරේ පළමු මාස හයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 577.4 ක් දක්වා පහත වැටී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment