තේ දලු නෙළමින් සිටි දැරියට අතවර

844

තේ දලු නෙළමින් සිටි වයස අවුරුදු 14 මාස 6ක් වයසැති බාල වයස්කාර දැරියක් දූෂණය කළ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

දැරිය තේ දලු නෙළමින් සිටියදී පැමිණ ඇති සැකකරු දැරිය හිස පැළඳි රෙදි කඩ ගෙන ඇගේ කට බැඳ මෙම අපරාධය සිදුකර ඇත. වැලිපැන්න පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment