තෛපොංගල් උත්සවය සමරයි!

301

අස්වනු නෙළීමේ උත්සවය හෙවත් හිරු දෙවියන්, මහී කාන්තාව, වැසි දෙවියන් මෙන්ම අස්වනු නෙළාගැනීමට බොහෝ සෙයින් උදව් උපකාර කළ ගවයන් සඳහා ස්තුති කිරීම අද (ඉරිදා) පැවැත්වෙන තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අරමුණ වේ. මෙම තෛපොංගල් උත්සවය ලොව පුරා වෙසෙන දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන අතර හින්දු බැතිමතුන්ගේ නව වසරේ ආරම්භය මෙම පොංගල් උත්සවයෙන් අනතුරුව බව ද සඳහන් වේ. මෙහිදී ග්‍රෑන්ඩ්පාස් ජෝසප් වාස් උසස් අධ්‍යාපන ආයතනයේ ගුරු මහත්මීන් එක්ව පොංගල් බත පිසිමින් තෛපොංගල් උත්සවය සැමරූ අයුරු.

සටහන හා ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment