තොටළග ගින්නෙන් අවතැන්වූ ගණන

183

තොටළග කජීමාවත්ත නිවාස සමූහයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් නිවාස 60ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇත.ගින්න හේතුවෙන් නිවාස 71ක පුද්ගලයින් 306ක්අවතැන්ව සිටිති.නිවාස 11ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.අවතැන් වූවන්ගෙන් 200ක් වැඩිහිටියන්ය.ළමුන් 106ක් සිටිති.අවතැන් වූවන් මෝදර උයන ප්‍රජා ශාලාවේ සහ කැලණි නදී විහාරස්ථානයේ රදවා තැබීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment