තොටළඟ තොරණ….

463

වෙසක් පුන් පොහොය සමරමින් තොටළඟ ශ්‍රී වෛශාඛ්‍යාලෝක සමිතිය විසින් 67 වැනි වරටත් සංවිධානය කරන තොටළඟ තොරණ ඊයේ (15 වැනිදා) ප්‍රදර්ශනය ආරම්භ විය. මෙවර තොරණින් පිළිබිඹු කෙරෙන්නේ සුතසෝම ජාතකයයි. තොරණ මෙම මස 21 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරේ.

 ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment