තොණ්ඩලාගේ සහාය රනිල්ට

350

ලංකා කම්කරු කොංග්‍රසය අද පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා දීමට තීරණය කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment