තොණ්ඩුව උරුම 763 ක් මහ බෝඩිම්වල

201

මරණ දඬුවම් නියම වූවන් 773 දෙනෙක් මේ වන විට වැලිකඩ, බෝගම්බර සහ අඟුණකොළපෑලැස්ස යන බන්ධනාගාරවල රඳවනු ලැබ සිටිති.

මෙම පිරිස අතර කාන්තාවෝ 23ක් ද පිරිමි පුද්ගලයෝ 746ක් ද, විදේශිකයෝ 03 දෙනෙක් ද ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් ද වෙති.

මොවුන් අතරින් කාන්තාවන් 08 දෙනකු සහ පිරිමි 70 දෙනකු සිය දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment