ත‍්‍රස්තවාදී තලේබාන් විදේශ ඇමැති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට අවසර ඉල්ලයි

144

එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම සඳහා අවසර දෙන ලෙස ඇෆ්ගන් විදේශ ඇමැති අමීර් කාන් මහලේකම්ගෙන් ඉල්ලා ඇත.

මහලේකම් වෙත ලිපියක් යවන අමීර් කාන් එම ඉල්ලීම කර තිබේ. එහෙත් එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට අවසර දී ඇත්තේ හිටපු ඇෆ්ගන් තානාපති ගුලාම්ටය. තලේබානු සංවිධානයේ මෙම ඉල්ලීමට මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැත.

advertistmentadvertistment
advertistmentadvertistment