ථෙරවාදී භික්ෂු පනතකට කැබිනට් අනුමැතිය

458

සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව ඒකමතිකව සිදුකරන ලද සංශෝධන අනුව නීති කෙටුම්පත් සම්පාදක වෙතින් නව කෙටුම්පතක් සැකසීමට කැබ්නට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment